හම්බන්තොට බලාගාරය ඉදිකිරීම නොරොච්චෝලේ ඉදිකළ චීන සමාගමට?   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

හම්බන්තොට බලාගාරය ඉදිකිරීම නොරොච්චෝලේ ඉදිකළ චීන සමාගමට?  

හම්බන්තොට බලාගාරය ඉදිකිරීම නොරොච්චෝලේ ඉදිකළ චීන සමාගමට?  
මෙගාවොට් 500ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

බලාගාරය ඉදිකිරීම චීන සමාගමකට පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම චීන සමාගම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකළ චීන සමාගම බවටද වාර්තා වෙයි.

ආයෝජන කලාපයක් සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් හෙක්ටයාර් 1000ක පමණ භූමි ප්‍රදේශයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර මෙම නව විදුලි බලාගාරය එම භූමි ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad