සරල උත්සව තුනකට වියදම කෝටි පහයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

සරල උත්සව තුනකට වියදම කෝටි පහයි..

2015 වසරේදී කොළඹ පැවති විවෘත කිරීමේ උත්සව තුනක් සදහා රුපියල් පන්කෝටි තිස් ලක්ෂයක මුදලක් වැය කර ඇති බව හෙලි වී තිබේ.

එම උත්සවයන්හි සේවා සැපයූ ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබූ බිල්පත්වලින් මේ බව තහවුරැ වෙයි.

දැනටමත් මෙම වියදම් දැරූ බවට නාගරික සංවර්ධන අධිකාරියට බිල්පත් ඉදිරිපත් කෙරෙන බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad