ඇමති බිරිඳ රස්සා බෙදයි.. ඇමතිලා කිපෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

ඇමති බිරිඳ රස්සා බෙදයි.. ඇමතිලා කිපෙති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදක් විසින් රජයේ කම්කරු තනතුරු හත්සීයයක් පමණ ලබාදීම ගැන බස්නාහිර පළාතේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැඩි විරෝධය පල කර ඇත .

මෙම ඇමති බිරිද විසින් එසේ රැකියා ලබා දී ඇත්තේ ගම්පහ කළුතර දිස්ත‍්‍රික්කවල ඇමතිවරයාට හිතවත් අයට මූලිකත්වය දෙමින් බවත් මේ හේතුව නිසා තමන්ට ජනතාව අතරට යා නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් කණස්සල්ලට පත්ව සිටින මැති ඇමතින් විසින් ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට පෙන්වා දී ඇත.

ඇමැතිගේ පවුලේ අයට උවමනා ලෙස බහුතර පත්වීම් ප‍්‍රමාණයක් දී සෙසු ඇමැතිවරුන්ට ලබා දී ඇත්තේ රැකියා පුරප්පාඩු විස්සක් පමණ යයිද හෙලිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad