අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ කාල සටහන හා කාණ්ඩ වර්ගීකරණය නිකුත් වේ. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ කාල සටහන හා කාණ්ඩ වර්ගීකරණය නිකුත් වේ.

2017  වසරේ ජුනි 01 දින සිට 18 වනදා දක්වා එංගලන්තයේ ප්‍රධාන සත්කාරකත්වයෙන්  පැවැත්වීමට නියමීත වැම්පියන්ස් කුසලානයට තරග වැදීමට නියමීත කණ්ඩායම් 08 කාණ්ඩ කොට ඇති ඇති අකාරය හා තරග කාල සටහන නිළ වශයෙන් අයි.සී.සී විසින් නිවේදනය කර සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩයෙන් තරගවැදීමට නියමීතය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය ජුනි 03 වෙනි දින දකුණු අප්‍රිකා කණ්ඩායම සමග තරග වැදීමට නියමීතය.


වර්ගීකරණය හා කාල සටහන පහතින්...



 

No comments:

Post a Comment

Post Bottom Ad