සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

ඔහු මිය යන විට 74 වැනි වියේ පසුවිය. 
2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයා විය. ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටුවීමේදී ඔහු සුවිශේෂී කාර්යයක් කළ බව සැලකේ.  

No comments:

Post a Comment

Post Bottom Ad