කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා දමයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා දමයි (PHOTOS)

කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා දමයි (PHOTOS)
තම ගම්මානවලට කඩාවදින වල් අලි රංචු පලවා හරින ලෙස ඉල්ලමින් පුත්තලම - කුරුණෑගල මාර්ගය ගල්කුලම හන්දියෙන් සම්පූර්ණයෙන් වසා දමමින් අද (15) උදෑසන සිට 1000කට ආසන්න ජනතාවක් විරෝධතාවක් ආරම්භ කොට තිබේ.

උද්ඝෝෂණයේ නිරත වන ජනතාව ප්‍රකාශ කරන්නේ වගකිවයුතු බලධාරීන් පැමිණ මේ සඳහා නිසි විසඳුම් ලබා දෙනතුරු මාර්ගයෙන් ඉවත් නොවන බවයි. පුත්තලම පොලීසිය කියාසිටියේ මෙම විරෝධතාවය හේතුවෙන් මේ වනවිට ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

ඡායාරූප පහතින්....
DSC04757
DSC04764
DSC04809
DSC04819

No comments:

Post a Comment

Post Bottom Ad