කුලසේකර ටෙස්ට් දිවියට සමුදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

කුලසේකර ටෙස්ට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු එම ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad