වෙන්නප්පුවේ පිහිඇනුමකින් පුද්ගලයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

වෙන්නප්පුවේ පිහිඇනුමකින් පුද්ගලයෙකු මරුට

වෙන්නප්පුව, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝව ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අදාළ ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ වෙන්නප්පුව,උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එක්දරු පියෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad