'නීතිය නොදන්නා අයත් නියෝග දෙනවා' - ඇමති රංගේ බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

'නීතිය නොදන්නා අයත් නියෝග දෙනවා' - ඇමති රංගේ බණ්ඩාර

'නීතිය නොදන්නා අයත් නියෝග දෙනවා' - ඇමති රංගේ බණ්ඩාර
යහපාලන ආණ්ඩුව තුළ ලබා දී ඇති නිදහස භාවිත කරමින් නීතිය පිළිබඳ නොදන්නා ඇතැම් පිරිස් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග ලබාදෙන තත්ත්වයකට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ කරුවලගස්වැව, මොරියාකුලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අවසන් කිරීමට පෙර ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad