කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මීට සුළු මොහොතකට පෙර ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු බව දනිමින්ම අලියෙකු ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කළ කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රහස් පොලීසියට ඊයේ (01) නියම කළේය.
නීතිවිරෝධී අලියෙකු ළඟ තබාගන්නා ලදැයි සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ තිළිණ ගමගේ මහතාද එහි සැකකරුවෙකු ලෙස නම් කෙරිණි.

No comments:
Post a Comment