මහින්ද හමුවන්න එජාප සභාපතිවරයෙක් එයි - වේදිකාවටත් පැමිණෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

මහින්ද හමුවන්න එජාප සභාපතිවරයෙක් එයි - වේදිකාවටත් පැමිණෙයි 

මහින්ද හමුවන්න එජාප සභාපතිවරයෙක් එයි - වේදිකාවටත් පැමිණෙයි 
ජපන් සංචාරයක නිරතව සිටින හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවන ජන හමුවක් ඊයේ (12) සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී ජපානයේ එකසත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ සභාපතිවරයා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සමරුවක් පිළිගැන්විණි. එම සිද්ධියට මේවන විට කාගේත් අවධානයට ලක්ව තිබේ. එම ජන හමුවට විමල් වීරවංශ හා රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ද සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad