යහපාලනය ආ විගසම මෝටර් රථයක් ගැනිමට හීන බලමින් සිටි 62 දෙලක්ෂයේ හීනයටත් කෙලීය යහපාලනය දැන් ත්‍රිවීලර් වෙනුවට හදුන්වාදිමට යන හැප්පුන ගමන් චොප්ප වෙන ඉන්දිය කුඩා ප්‍රමාණයේ අමතුම මාදිලියේ මොටර් රථය අනායනය කිරිම සදහා වු බලය මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සම්බන්ධිකරණ ලේකම්වරීය ලෙස කටයුතු කරන අයෙකුගේ පියාට ලබාදිමට කටයුතු කර තිබේන බව වාර්තා වේ.
හිරාන් විචක්ෂණ ලෙස හදුන්වන අදාළ පුද්ගලයා රවී මුදල් ඇමති විමෙන් පසුව ඔහුගේ කළු සල්ලී සුදු කිරිම සදහා කටයුතු කරන රවිගේ විශ්වාසවන්තම පුද්ගලයෙකු වන අතර ඔහුට කෝට්ටේ නාග විහාරය ආසන්නයේ වාහන අලෙවි සැලක්ද තිබේන බව අනාවරණය වි තිබේ.
ත්‍රීරෝද රථයේ සහ මරුටි වැනි කුඩා ප්‍රමාණයේ වාහන මිළ අධික ලෙස ඉහල යැමෙන් පසුව ඉතා කුඩා ප්‍රමාණයේ මෝටර් රථ ලංකාවට ගෙන්වා අඩු මුදලට ලබාදීමට මුදල් අමාත්‍යංශය තින්දුවක් ගත් අතර ඒ අනුව අදාළ මෝටර් රථ ලංකාවට ගෙන්වා බෙදාහැරිමේ සම්පුර්ණ අයිතිය හිරාන් විචක්ෂණට ලබාදි තිබේ.
බම්බලපිටියේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන ‘Red Star’ නැමති කැසිනෝ ශාලාව නීති විරෝධීව පවත්වාගෙන යන්නේද හිරාන් විචක්ෂණ විසිනි.
Friday, June 3, 2016
හැප්පුන ගමන් චොප්ප වෙන වාහනය ගෙන්න රවීගේ ගජයාට බලය දෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment