නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එක්සත් ජාතික පක්‍ෂය හා එක්වන ලෙස එම පක්‍ෂයේ ඉහලින් ආරාධනා ලැබී ඇතැයි වාර්තා වෙයි.
ඒ සමඟම කැබිනට් ඇමති ධුරයක් බාර ගන්නා ලෙසද ඔහුට ආරාධනා ලැබී ඇති අතර එය ලබා ගන්නේ නම් දැනට ඔහු දරන ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය අතහරින්නැයි ඉල්ලීම් ලැබී ඇතැයිද පැවසෙයි.
කෙසේ වෙතත් සුමතිපාල මහතා මේ සම්බන්දයෙන් මෙතෙක් අවසන් තීරණයක් නොගෙන අතරමැද තැනක සිටින බවද වාර්තා වෙයි.
Sunday, June 5, 2016
කැබිනට් ඇමතිකමක් සමඟ තිලංග එජාපයට…?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment