දකුණේ ධීවරයින්ට උතුරු මුහුද තහනම් කරයි.. තමිල්නාඩුව සමඟ සහජිවනයෙන් ධීවර කටයුතු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

දකුණේ ධීවරයින්ට උතුරු මුහුද තහනම් කරයි.. තමිල්නාඩුව සමඟ සහජිවනයෙන් ධීවර කටයුතු..

සෙසු පළාත්වල ධීවරයින්ට මෙරට උතුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදීම සඳහා මෙතෙක් ලබා දුන් බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

මෙසේ සිදු කර ඇත්තේ ධීවර අැමති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි.

දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදීම රජයට අවධාරණය කරනු ලැබුවේ උතුරු පළාත තුල ධීවර කටයුතු කිරීම සඳහා දකුණේ ධීවරයින්ට අවස්ථාව ලබා දීම නිසා උතුරේ ධීවරයින්ගේ ජීවනෝපාය අහිමි වන බවයි.

කෙසේ වෙතත් තමිල්නාඩු ධීවරයින්ට සිත් සේ මෙරට උතුරේ මුහුදේ ධීවර කටයුතු වල යෙදීම සඳහා අවසර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad