අමුමිරිස් කිලෝව 1200යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

අමුමිරිස් කිලෝව 1200යි..

වෙළදපොලේ මේ වන විට එළවලූ මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇත. සියළුම එළවලූ වර්ග අලෙවි වන්නේ කිලෝව රැපියල් 250-300න් ඉහල මිලකටයි.

අමු මිරිස් කිලෝවක් මේ වන විෙ රුපියල් 1200ඛ් පමණ වෙයිි. මාළු මිරිස්, තක්කාලි කිලෝවක් රුපියල් 350-400 අතර මිලකට අලෙවි වෙයි.

වෙළදුන් පවසන්නේ පැවති අධික වර්ෂාව නිසා වෙළෙද පොළට එළවලූ ලැබෙන තොග අඩුවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad