බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි..

හම්බන්තොට ප‍්‍රදේශයේ මෙගාවොට් 500ක ධාරිතාවකින් විදුලි බලාගාරයක් ඉදිකිරීමට චීන සමාගමකට පැවසීමට රජය තීරණය කර ඇත.

මෙම සමාගම මීට පෙර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයද ඉදිකල සමාගමම වෙයි.

මෙම නව බලාගාරය ඉදිකෙරෙන්නේ චීනයට හම්බන්තොටින් ලබා දෙන හෙක්ටයාර් 1000ක පමණ භූමි ප‍්‍රදේශය තුලයි.

No comments:

Post a Comment

Post Bottom Ad