“සිළුමිණ” පුවත්පතේ මතය ජනතාවට ගෙනයාමට දායකවූ යුග පුරුෂයකු ලෙස හදුන්වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන්ගේ සමරු කාලපයේ දයානන්ද ගුණවර්ධනගේ ඡයාරූප යෙදීමේ හාස්‍යජනක පුවතක් ලේකහවුස් ආයතනයෙන් වාර්තා වේ.
පසුගිය 29 වැනිදා පළවූ “සිළුමිණ - සත්මඬල” අතිරේකයෙන් මේ අවුල සිදු කර ඇත. එහි දයාසේන ගුණසිංහයන්ගේ තරුණ කාලයේ ජායාරූපය සඳහා යොදා තිබුණේ දයානන්ද ගුණවර්ධනගේ තරුණ කාලයේ ජායාරූපයකි. මේ අවුල සිදුව ඇත්තේ ඔහුගේ සමකාලයින් ලේක් හවුස් ආයතනයේ උපදේශකයන් ලෙස කටයුතු කරමින් සිටියදී වීමද විශේෂිතය.
“සිළුමිණ - සත්මඬල” දයාසේන ගුණසිංහයන් වෙනුවෙන් පළ කර තිබූ කවරය පහත දැක්වේ.
පහත දැක්වෙන්නේ wikipedia හි දයානන්ද ගුණවර්ධනගේ ඡායාරූපය යොදමින් ඔහු ගැන පළකර ඇති විස්තරයයි.
Sunday, June 5, 2016
සිළුමිණ දයානන්දගේ ෆොටෝ දමා දයාසේන සමරයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment