පෙරහරට අලි ඇතුන් පින්නවලින් ගන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 13, 2016

පෙරහරට අලි ඇතුන් පින්නවලින් ගන්න

පෙරහරට අලි ඇතුන් පින්නවලින් ගන්න
පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ගන්නෝරුව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නීති විරෝධීව රඳවා ගැනීම හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගෙන සිටින අලි ඇතුන් කිසිඳු පෙරහැරක් සඳහා ලබා නොදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad