මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මහරගම අයෙකු රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මහරගම අයෙකු රිමාන්ඩ්

මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මහරගම අයෙකු රිමාන්ඩ්
හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අනවසර අලි පැටවකු රුපියල් ලක්ෂ තිහකට විකුණන ලදැයි කියන මහරගම චන්ද්‍රරත්න යටවර මහතා ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

සැකකරු ඇපමත මුදා හරින ලෙස කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම්වූ අවස්ථාවේදී එම කරුණු එදින (13 වැනිදා) දක්වන ලෙස අධිකරණය දන්වා සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ තිළිණ ගමගේ ඇප පිට මුදා හරිනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad