රවිට එරෙහි විශ්වාසභංගය 8 වැනිදා විවාදයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

රවිට එරෙහි විශ්වාසභංගය 8 වැනිදා විවාදයට

රවිට එරෙහි විශ්වාසභංගය 8 වැනිදා විවාදයට
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා විශ්වාසභංගය ලබන 08 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බි. රත්නායක මහතා පවසයි. 

නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම, ආර්ථිකය කළමනාකරණය නොකිරීම, ආර්ථික වර්ධනය අඩාල වීම, ජනතාව මත බදු බර පැටවීම, මහ බැංකුවේ කෙරෙන මූල්‍ය වංචා මුල්කර ගනිමින් මෙම විශ්වාසභංගය භාර දී තිබුණි.  

බඩගෝස්තරවාදී දේශපාලනයට වඩා රටේ ජනතාව ගැන හිතන රජයේ මැති ඇමැතිවරුන්ගෙන් මේ විශ්වාසභංගයට සහය දක්වන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad