අමුතු අනතුරකින් එකම පවුලේ 3ක් මියගිය හැටි: CCTV වීඩියෝව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

අමුතු අනතුරකින් එකම පවුලේ 3ක් මියගිය හැටි: CCTV වීඩියෝව (VIDEO)

නවතා තිබූ මෝටර් රථයක් මතට පෙරේදා (11) ගුවන්යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ.

පෙරේදා සිදු වූ මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ කඩාවැටුණු සැහැල්ලු ගුවන් යානයේ සිටි ගුවන් නියමුවරිය, ඇගේ සැමියා සහ ඔහුගේ සොයුරා යි.

මෙම අනතුර සිදුවන ආකාරය අදාළ මෝටර් රථය නවතා තිබූ ස්ථානය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති අතර මෙය අමෙරිකාවේ හූස්ටන් හි සිදුවූවකි.

CCTV වීඩියෝව පහතින් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad