වයස අවුරුදු 18-35ත් අතර තරුණ තරුණියන් සඳහා අඩු මුදලට අන්තර්ජාල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවාවන් සපයන සමාගම් සමග කතාබහක නිරත වන බවයි වාර්තා වන්නේ.
Sunday, June 5, 2016
වයස 18ත් 35ත් අතර නම් 'බිල' අඩු කෙරේ - මෙන්න අලුත්ම ඉන්ටර්නෙට් සැළැස්ම
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment