බලංගොඩ නියදගල කන්ද නාය ගිය හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

බලංගොඩ නියදගල කන්ද නාය ගිය හැටි (VIDEO)

බලංගොඩ, සමනළවැව, නියදගල කන්ද නාය ගොස් තිබේ.

කන්ද පාමුල සිටින ජනතාව මේ වන විට ඉවත් කරමින් සිටින බව පොලීසිය පැවසීය.

නායයෑමෙන් මේ වනවිට කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව ද සමනළ පොලීසිය පැවසී ය.

කෙසේ වෙතත් පඹහින්න, නියඳගල ආරණ්‍ය සේනාසනය ද පස්වලින් යටවී ඇති බවත් එහි වැඩ සිටි හිමිනමක් සම්බන්ධයෙන් තොරතුරු නැති බවත් වාර්තා වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න...


 

වීඩියෝ - සිරස

No comments:

Post a Comment

Post Bottom Ad