කඩුවෙල - කොල්ලුපිටිය 177 බස් මාර්ගය (නව නුවර පාර) අද (20) උදෑසන ජලයෙන් යටව තිබූ බව වාර්තා වේ.
දිවයිනට දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු වර්ෂාව ගංවතුර තත්ත්වයක් බවට පත්ව තිබීම මීට හේතු වී ඇත. වාර්තා වන අන්දමට මෙසේ ජලයෙන් යටව ඇත්තේ එම මාර්ගයේ මාලඹේ ප්රදේශයේ කොටසක් පමණි.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment