ගල්කිස්ස, මිහිදු මාවතේ පිහිටි ඉඩමක් රුපියල් ලක්ෂ 512කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් සඳහා ලබන 26 වැනි දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් යෝෂිත රාජපක්ෂ මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා අද (20) නොතීසි නිකුත් කෙරිණි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ මිත්තණියක් වන ජේ.සී. ෆොරස්ට් මහත්මිය අද ගල්කිස්ස අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඇයට ලබන 24 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

No comments:
Post a Comment