මිනුවන්ගොඩ යතුරුපැදි සොරකමේ CCTV දර්ශන (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 31, 2016

මිනුවන්ගොඩ යතුරුපැදි සොරකමේ CCTV දර්ශන (VIDEO)

නවතා තිබූ යතුරු පැදියක් එහි හිමිකරු සේ පැමිණෙන සොරෙකු විසින් රැගෙන යන සිදුවීමක දර්ශන ඇතුලත් CCTV දර්ශන නිකුත් වී තිබේ.

පසුගිය 20 වෙනි දා මෙම සොරකම සිදු වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ය. යතුරුපැදිය සොරකම් කර රැගෙන යාමෙන් පසු එහි සැබෑ හිමිකරු පැමිණ යතුරුපැදිය සොයන අයුරු ද එම වීඩියෝවේ සටහන් වී ඇත.

වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad