ජපාන තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

ජපාන තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා ( Kenichi Suganuma) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (16) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.

මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා වු අතර ජපාන තානාපතිවරයා විසින් ජපානය හා ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කළ බව වාර්තා වේ. මෙම හමුව සිහිගැන්වීම පිණිස සමරු ඵලක හුවමාරුවක් ද සිදු වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad