ඊයේ රාත‍්‍රියේ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේර්ත මහතා පැදවු කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ ලබා ගත් පින්තූර කිහිපයක් අප වෙත ලැබී තිබේ.
තමන් බීමත්ව රිය පැදවූවා යයි පලවන වාර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය යයි පවසන මන්ත‍්‍රිවරයා එම අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලදුව එහිදී බීමත් බවක් සඳහන් නොවූ බවද කියයි.
කෙසේ වෙතත් මහ මග සිදුවන අනරතුරුවලදී සියළුම රියදුරන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට යොමු නොකරන අතර එසේ සිදු කරන්නේ බීමත් රියදුරෙක් යයි පොලිසියට සැක සිතන්නේ නම් පමණි. මන්ත‍්‍රිවරයා ලඟින් මත්පැන් ගඳක් හැමූ බව පොලිස් පොතේ සටහන්ව ඇතැයි ඇතම් වෙබ් අඩවි හා සමාජ ජාල ඔස්සේ වාර්තා වෙයි.
Tuesday, May 31, 2016
බීලද.. නැද්ද.. විජිත හේරත් අනතුරට ලක් වූ අවස්තාවේ සමීප පින්තූර මෙන්න..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment