‘යහපාලනය යෝජනා’ හඞ්සන්ගේ වැඩසටහන ඉහල අණින් අත්හිටුවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 31, 2016

‘යහපාලනය යෝජනා’ හඞ්සන්ගේ වැඩසටහන ඉහල අණින් අත්හිටුවයි..

වීඅයිපී ගුවන් විදුලිය ඔස්සේ මෙතෙක් දිනක් පවත්වාගෙන ආ ‘යහපාලනය  යෝජනා’ වැඩසටහන නවතා දමා තිබේ.

එම වැඩසටහන මෙහෙයවූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හඞ්සන් සමරසිංහට ගුවන් වදුලියේ පාලනාධිකාරයෙන් දන්වා ඇත්තේ ඉහලින් ආ නියෝගයක් මත මෙම තීරණය ගත් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad