විදුලිබිඳ වැටීම් සහ විදුලි ආපදා තත්ත්වයන් දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව පෙර පැවති 1987 හා 1901 යන දුරකථන අංක වලට අමතරව 011 - 30 30 303 යන අංකයට ද විදුලි බිඳ වැටීම් සහ විදුලි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා පැවසී ය.
දෙහිඕවිට, රුවන්වැල්ල යන ප්‍රදේශවල විපතට පත් ජනතාවට ආධාර බෙදාදීමට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

No comments:
Post a Comment