අරණායකට ඇද හැළෙන මහා වර්ෂාවත් සමග අම්බලකන්දේ ඊයේ (21) නායයෑමක් සිදු විය.
එම නාය යෑම සමගම අම්බල කන්ද ප්රදේශයේ ඉදි කර තිබූ අවතැන් කඳවුරද එම ස්ථානයෙන් ඉවත් කර දික්පිටියේ ස්ථාපිත කිරීමට රතුකුරුස සංවිධානය පියවර ගත්තේය.
සාමසර කන්දේ යළිත් නාය යෑම් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති.

No comments:
Post a Comment