පවතින ආපදා තත්ත්වයන් තවදුරටත් කළමනාකරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගමත ජනාධිපති කාර්යසාධන බළකායක් ස්ථාපිත කර ඇත.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙහි විනාශ වූ නිවාස නැවත ගොඩනැංවීම, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග නැවත ගොඩනැංවීම, අවදානම් කලාපවල පදිංචි ජනයා ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවීම මෙන්ම සෞඛ්‍ය ගැටලු කළමනාකරණය කරගැනීම මෙහි ප්‍රධාන කාර්යයන්වේ.
මෙයට අදාළ පළමු රැස්වීම ලබන සඳුදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

No comments:
Post a Comment