කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
අධිකරණ සේවා කොමිසම විසින් ඒ මහතාට මේ බව ලිඛිතව ඊයේ(20) දැනුම්දී ඇත.
ඔහුට එරෙහිව සිදුවන පරීක්ෂණයක් මත මෙම අනිවාර්ය නිවාඩු යැවීම සිදුකර ඇති අතර ව්‍යාජ බලපත්‍රයක් මත අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිළිණ ගමගේ මහතාට චෝදනා එල්ල වී තිබේ.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් තිළිණ ගමගේ මහතාට එකී සිද්ධියට අදාළව රහස් පොලීසිය හමුවේ මේ මස 25දා පෙනී සිටින ලෙසට ද පෙරේදා නොතීසි නිකුත් කරන ලදී.

No comments:
Post a Comment