රුපියල් කෝටි 3ක බැඳුම්කරයක් මත නීතිමය ගැටලු හා චෝදනා එල්ල වී ඇති අලි 15 දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ භාරකරුවන්ට මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඊයේ(20) නියෝග කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙම නියෝගය දී ඇති අතර පෙරහැර කටයුතු අවසන් වන තෙක් එනම් අගෝස්තු 31 දක්වා එම අලි භාරකරුවන් සතුකර ගත හැකිය. බලපත්ර රහිතව අලි පැටවුන් රැසක් පසුගිය කාලයේදී විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් ළඟ තබාගෙන සිටි බව කියැවිණ.

No comments:
Post a Comment