චීනයෙන් රජයෙන් ලංකාවට වකුගඩු රෝහලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 27, 2016

චීනයෙන් රජයෙන් ලංකාවට වකුගඩු රෝහලක්

චීනයෙන් රජයෙන් ලංකාවට වකුගඩු රෝහලක්
වකුගඩු රෝගීන් සඳහා වෙන්වූ රෝහලක් සෑදිම සඳහා යුවාන් මිලියන 600ක ආධාරයක් චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ ජනාධිපති ෂි ජිං පින්ග් මහතා සමඟ  කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

ඊට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා අත්සන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad