නොමිලේ හැඳුනුම්පත් සේවාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 27, 2016

නොමිලේ හැඳුනුම්පත් සේවාවක්

නොමිලේ හැඳුනුම්පත් සේවාවක් (VIDEO)
පසුගිය දිනවල ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ අස්ථානගත වූ හෝ  හානියට පත් ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සහ ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සම්බන්ධ ලියකියවිලි සම්පූර්ණයෙන්ම නොමිලේ සකස් කර දීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා වැය වන මූල්‍ය ප්‍රතිපාදන සියල්ල අමාත්‍යංශය මගින් ලබාදීමට පියවර ගෙන තිබේ. වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (27)  පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad