හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරණායක නාය යෑමෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීමට ගොස් තිබේ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා අරණායක නායයෑමට ලක්වූ ප්රදේශයද නිරීක්ෂණය කළේය.
අරණායක සහ බුලත්කොහුපිටිය ප්රදේශවල නායයාම් වලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරන බව යුධ හමුදාව පවසයි.

No comments:
Post a Comment