ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය මූලික කොටගෙන ආරම්භ කර තිබේ.
මේ වනවිට කොළඹ කොටුවේ ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටුවා ඇති සහන සේවා මධ්‍යස්ථානයට අවතැන්වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ඊයේ(19) කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසල, කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාමයේ සහ හේනවත්ත ශ්‍රී විවේකාරාමයේ රැඳී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීමේ වැඩසටහනක් කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි. එම අවස්ථාවට ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතා ද සහභාගී විය.

No comments:
Post a Comment