ගුවන් යානයක් ගඟකට කඩා වැටෙයි - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 30, 2016

ගුවන් යානයක් ගඟකට කඩා වැටෙයි - වීඩියෝ

ඇමරිකාවේ නිව්යෝක් සහ නිව්පර්සි අතර සිදුවූ ගුවන් යානා අනතුරක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ගුවන් යානය හඩ්සන් ගංගාවට කඩා වැටෙන අයුරු කැමරාවකද පටිගත වී තිබුණා.

පසුව මෙම ගංගාවේ සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර එහිදී එක් අයෙකුගේ මළසිරුරක් සොයා ගැනීමට හැකිව තිබූ බවයි විදෙස් තොරතුරු වාර්තා කළේ. මෙසේ කඩා වැටි ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ භාවිත වූ තන්ඩර්බෝල්ට් වර්ගයේ ගුවන් යානයක් බවයි සඳහන් වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad