හොර රහසේම ජීවිත ගමනින් සමුගන්නට ගොඩනැගිල්ලෙන් බිමට පැන්න තරුණිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 30, 2016

හොර රහසේම ජීවිත ගමනින් සමුගන්නට ගොඩනැගිල්ලෙන් බිමට පැන්න තරුණිය

ජීවිත ගමනෙදි ප්‍රශ්නවලට වගේම කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැමදේකටම මුහුණදීලා ජීවිතේ ඉස්සරහට යන්න අපිට ශක්තිය වගේම විශ්වාසයත් තියෙන්න ඕනේ. ඒ දේවල්වලට මුහුණදෙන්න බැරිව ජීවිතේ නැතිකරගන්නවානම් ඒක මෝඩකමක් වගේම දුර්වල තීරණයක් වෙනවා.

ඒ විදිහට තරුණියක් ගොඩනැගිල්ලක් උඩ ඉඳලා බිමට පැනලා ජීවිතේ නැතිකරගන්න හැටි දැක්වෙන වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා. දර්ශ්විනී ප්‍රේමකුමාර් නමැති මෙම තරුණිය මැලේෂියාවේ penang හි ජීවත්වන බවයි අපිට තොරතුරු ලැබුණේ.

ඇය මේ විදිහට ජීවිතේ නැතිකරගන්න හේතුව මොකක්ද කියන එකනම් තාමත් කවුරුත්ම දන්නේ නැහැ. ඒත් මේ ගැන එයාගේ පෙම්වතා වුණු රොහේන් සිවකුමාර්නම් කියන්නේ සංවේදී කතාවක්.

'' අපි අවුරුදු 4 කට වැඩි කාලයක් එකට ජීවත් වුණා. එතකොට අපි කතා වුණා ෆේස්බුක් ට්විට්ට්, ඉන්ස්ට්‍රග්‍රෑම් කියන කිසිම දෙයක් දෙයක් භාවිතා කරන්නේ නෑ කියලා. මොකද ඒ දේවල්වලින් ජීවිතේට එන්නේ කරදර විතරයි කියලයි එයා මට කියලා දුන්නේ.." අපි අපේ ඡායාරූප පවා නිතරම හුවමාරු කරගත්තා.. 


එහෙම කරන්නේ අපි ගොඩක් ආදරේ නිසා. ඔයා දැන හොඳ තැනක ඇති කියලා මම හිතනවා. මමත් ඉක්මනින්ම ඔයාව බලන්න එන්නම්.. මම ඔයාට ගොඩක් ආදරෙයි.." ඒ වගේම රොහේන් සිවකුමාර් කියන්නේ තමන්ගේ පෙම්වතියගේ වරදක් නැති බවයි. ඒ වගේම මෙම තරුණිය ගැන බොරු ප්‍රචාර පතුරවන්න එපා කියලත් එයා ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ වගේම මෙම තරුණිය සියදිවි නසාගන්න ගොඩනැගිල්ලෙන් පනින වීඩියෝවක් කියලා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙන වීඩියෝවකුත් අපිට ලැබුණා. නමුත් එම වීඩියෝව දර්ශ්විනී සියදිවි නසාගන්නා වීඩියෝව නොවන බවට ඇයගේ මිතුරෙකු පැවසුවා.

එම වීඩියෝව පහතින්..

 

No comments:

Post a Comment

Post Bottom Ad