ඇමතිගේ රහස් පෙම්වතීට ලොකු තනතුරක්.. සුදුසුකම් කිසිත් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 21, 2016

ඇමතිගේ රහස් පෙම්වතීට ලොකු තනතුරක්.. සුදුසුකම් කිසිත් නෑ..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් සිය අනියම් පෙම්වතියක් සංචාරක මණ්ඩලයේ ඉහල තනතුරකට පත් කර ඇතැයි වාර්තා වෙයි.

අදාල තනතුර සඳහා එකී තැනැත්තියට අධයාපන සුදුසුකම් නැති බවත් මේ වන තෙක් අදාල සහතිකපත් පවා ලබා දී නැති බවත් පැවසෙයි.

නව පත්වීම ලබා ගත් සැනින්ම ඇය ආයතනයේ විශාල මුදලක් වැය කර එහි සෙසු සේවකයින්ට සංග‍්‍රහයක්ද පවත්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad