නාය යාම නිසා අරණායක අතුරුදහන් පිරිස සම්බන්ධයෙන් රජයේ සඛ්යාලේඛණ ගැටළු සහගත බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි.
132ක් අතුරුදහන් වූයේ යයි රජය කියුවද එම ප්‍රමාණය ඊට වඩා විශාල ලෙස වැඩි විය හැකි යයි ඔවුන් සඳහන් කරයි.
රතු කුරුස සංවිධානය මීට පෙර කියා සිටියේ අරණායක නාය යාමෙන් 200නට වැඩි පිරිසක් අතුරුදන් බවට තොරතුරු ඇති බවයි.
Saturday, May 21, 2016
රජයේ ගණන් හිලවු වැරදියි.. නායයාමෙන් අතුරුදහන් ප්‍රමාණය බොහෝ වැඩියි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment