ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීවරුන්ට මොන්ටෙරෝ දෙයි.. සියළු වියදම් ආණ්ඩුවෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 21, 2016

ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීවරුන්ට මොන්ටෙරෝ දෙයි.. සියළු වියදම් ආණ්ඩුවෙන්..

ඇමති ධුර නොදරන ආණ්ඩුවේ සියළු මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා දීමට රජය කටයතු කර ඇත.

ඒ අනුව මේ වන විටත් ඔවුනට මොන්ටෙරෝ වර්ගයේ අලූත්ම ජීප් රිය බැගින් ලබා දී ඇත.

මෙසේ වාහන ලබා දී ඇති මන්ත‍්‍රී පිරිස 40ක් වන අතර මේවාට ඉන්ධන රියදුරටන් ඇතුළු සියළු වියදම් රජය විසින් දරයි. මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු සහන වාහන බලපත‍්‍රයට අමතරවයි.

No comments:

Post a Comment

Post Bottom Ad