කිරුළුපනට 50,000යි.. බොරැල්ලට 35,000යි.. ගාල්ලට 15,000යි.. බුද්ධි අංශ වාර්තා මෙහෙමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 2, 2016

කිරුළුපනට 50,000යි.. බොරැල්ලට 35,000යි.. ගාල්ලට 15,000යි.. බුද්ධි අංශ වාර්තා මෙහෙමයි..

ඊයේ දිනයේ මැයි දිනය වෙනුවෙන් පැවති මැයි රැළිවලදී පිරිස් සහභාගීත්ව සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ 50000ක් පමණ වු වැඩිම ජන සහභාගිත්වය කිරුළුපන රැළියට සහභාගී වී ඇති බවයි.

බොරැුල්ලේ එජාප රැළියට සහභාගී වූ පිරිස 35,000ක් බවත් ගාල්ලේ ශ‍්‍රිලනිප රැළියට 15,000ක් පමන සහභාගි වුවද රැස්වීම් භූමියට පැමිණ ඇත්තේ 5000ක පිරිසක් බවත් වාර්තා කර තිබේ.

ජවිපෙ මැයි රැළියට බුද්ධි අංහ වාර්තා අනුව සහභාගි වී ඇත්තේ 3000කට අඩු පිරිසකි.

No comments:

Post a Comment

Post Bottom Ad