මාසයක රහසිගත විදෙස් සංචාරය ගැන අනුර කියන කතාව මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 2, 2016

මාසයක රහසිගත විදෙස් සංචාරය ගැන අනුර කියන කතාව මෙන්න…

අප්‍රෙල් 02 වැවනිදා සිට අපේ‍්‍රල් 30 වන දා තෙක් විදෙස් සංචාරයක නිරතව සිටි ජවිපෙ නායක අනුර දිසානායක ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ මැයි දිනය අතරතුරදී අදහස් පල කලේය.

ඔහු කියා සිටියේ තම පක්‍ෂය සංවිධානය කරන්නේ ලංකාවේ පමණක් නොව ලෝකය පුරා බොහෝ රටවල සිදු කරන්නක් නිසා ඒ අරමුණින් මේ සංචාරය සිදු වූවක් බවයි.

කෙසේ වෙතත් ජවිපෙ නායකයා එම මාසය පමණ කාලය අතරතුරදී විදේශයකදී සිදු කරන ලද එකදු සාකච්චාවක් හෝ ජන හමුවනක් ගැන තොරතුරු වාර්තා නොවීය.


 

No comments:

Post a Comment

Post Bottom Ad