දෙවන එළිසබෙත් මහ රැජිණ හා ඔටුන්න හිමි චාල්ස් කුමාරයා කුඩා අවධියේ සෙල්ලම් කරමින් සිටින වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුල පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට මෙය අලුත් ආරංචියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.. මේ වන විට 67 වන වියෙහි පසුවන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජ කිරුළට මීළඟට හිමිකම් කියන්නායි. දෙවන එළිසබෙත් රැජිණ 89 වන වියෙහි පසු වනවා.
මෙම වීඩියෝව BBC නාලිකාවේ වාර්තා වැඩසටහනක් සඳහා මීට පෙර එක් කර තිබූ බවත් එහි කොටසක් මෙලෙස අන්තර්ජාලය හරහා මුදා හැර ඇති බවත් පැවසෙනවා. කෙසේවෙතත් මෙම වීඩියෝවේ කොටසක් මීට පෙර 2013 වසරේදී අන්තර්ජාලයට එක් වී තිබූ අතර පසුව එය අතුරුදහන් වී තිබෙනවා.
(එම වීඩියෝව පහතින් දැක්වේ.)
Tuesday, March 8, 2016
චාල්ස් කුමාරයාගේ කුඩා කාලයේ වීඩියෝවක් අන්තර්ජාලයට (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment