ගම්පහ දිස්තී්රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම එ.ජා.ප. උවමනාවක් බැවින් එය නිවැරදි නොකලහොත් දැඩි කි‍්‍රයාමාර්ගයකට එලෙඔන බවත් දන්වමින් ගම්පහ පලාත් පාලන මන්තී‍්‍රවරු 147 දෙනෙකු ශී‍්‍ර.ල.නි.ප. සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවා තිබේ.
පසුගිය සෙනසුරාදා (05) මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති ගම්පහ එ්කාබද්ධ පලාත් පාලන මන්තී‍්‍ර සංසදයේදී ඊට අදාල යෝජනාවක්ද සම්මත කරගෙන තිබේ.
මන්තී‍්‍රවරුන් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපිය මෙසේය.
– ප්‍රදීප් අනුර කුමාර
Tuesday, March 8, 2016
ප්‍රසන්න වෙනුවෙන් මුළු ගම්පහම පුංචි මන්ත්‍රීන් සෙලවේ.. ජනපතිට ලිපියක්…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment