ඩුබායිහි සඟවා ඇති බව කියන ගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මහා ධනස්කන්ධයක් සොයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියන් පිරිසක් ඩුබායි බලා යාමට සූදානම් වෙයි.
මෙහිදී සීඑස්එන් නාලිකාව හා යෝෂිත රාජපක්ෂ මහතා කරන ලද විද්‍යුත් ලිපි ගණුදෙනු සම්බන්ධ වාර්තාවක් ඩුබායි රටට ඉදිරිපත් කිරීමටද නියමිතය.
Tuesday, March 8, 2016
මහින්දගේ සැඟවූ ධනය සොයා ඩුබායි යයි.. යෝෂිතගේ CSN විද්‍යුත් ලිපිත් අරගෙන යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment