ප‍්‍රතිකාර කරවන බව කී චම්පික පැත්ත පලාතේ ආවෙ නෑ.. මේක මනුස්සකමද.. – රාජගිරියේදී හැප්පූ තරුණයාගේ පියා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 8, 2016

ප‍්‍රතිකාර කරවන බව කී චම්පික පැත්ත පලාතේ ආවෙ නෑ.. මේක මනුස්සකමද.. – රාජගිරියේදී හැප්පූ තරුණයාගේ පියා..

ජාතික රෝහලේ නවතා සිටින තම පුතා බැලීම සඳහා ඇමති චම්පික රණවක මේ දක්වා එක දිනක හෝ පැමිණියේ නැති බව රාජගරියේ රිය අනතුරින් රෝහල්ගත කර සිටින තරුණයාගේ පියා වන ඩීග ගුණවර්ධන මහතා පවසයි.

තමනට කිසිම දෙයක් උවමනා නැති බවත් පවසන ඔහු උවමනා වන එකම දෙය නම් කෙසේ හෝ තම දරුවා සුසවීම බවද කියා සිටියේය.

දරුවාට ප‍්‍රතිකාර කරවන්නේ යයි අනතුර වූ දිනයේ ඇමති චම්පික පොරොන්දු වුවද දැන් ඒ ගැන කතාවක් තියා බලන්නවත් පැමිණ නැතැයිද පවසන ඔහු මෙය මනුස්සකමදැයි ප‍්‍රශ්න කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad