රජය විසින් පාරිභෝගික භාණ්ඩ දහයකට පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට එකග වූ බව අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙදුන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා පවසයි.
පරිප්පු, සීනි. හාල් මැස්සන්, තිරිගුපිට්, උම්බලකඩ, කහකුඩු, වියළි මිරිස් මුංඇට, කොත්තමල්ලි, සහ උදු සදහා පනවා තිබෙන පාලන මිල ඒ අනුව ඉවත් වන බව ඔහු සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ පාලන මිල ගණන්වලට ගුණාත්මක භාණ්ඩ අලෙවි කල නොහැකි බවත් සමහර භාණ්ඩ ආනයනයේ දී ආනයනික වියදම පාලන මිල ගණන් ඉක්මවා යන බවත්ය.
Tuesday, March 8, 2016
කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ 10ක මිල පාලන ඉවතට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment